Govdoc Blog

අ.පො.ස උසස් පෙළ 2023 කෘෂිකර්ම විද්‍යාව II කොටස ප්‍රශ්න පත්‍රය අවලංගු කරන ලදී

Advanced Level

අ.පො.ස උසස් පෙළ 2023 කෘෂිකර්ම විද්‍යාව II කොටස ප්‍රශ්න පත්‍රය අවලංගු කරන ලදී

 

අ.පො.ස උසස් පෙළ 2023 ජනවාරි 10 කෘෂි විද්‍යාව II ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර කාන්දු වී ඇති බවට වාර්තා වීම හේතුවෙන් අවලංගු කර ඇත.

කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණයවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

සියලුම මාධ්‍යයට අවලංගු කළ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයට නැවත උත්තර ලිවීමට උසස් පෙළ විභාගය අවසන්වූ වහාම දිනයක් වෙන්කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

Media

(Visited 335 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed