ගුරු සෙත විශේෂ ගිණුම් ක්‍රමය – දෙන ලද ණය ආපසු අය කර ගැනීම
අධ්‍යාපන අමාත්‍යංශය විසින් මහජන බැංකුව හා සම්බන්ධ වෙමින් ආරම්භ කරන ලද ගුරු සෙත විශේෂ ණය යෝජනා ක්‍රමය යටතේ ගුරු මහත්ම මහත්මීන් වෙත ලබා දී අැති ණය මුදල් අදාළ නිලධාරීන් විශ්‍රාම යාමේදී විශ්‍රාම පාරිතෝෂිකයෙක් හෝ සේවයේ හෙදී සිටියදී මිය හන අවස්ථාවේදී මරණ පාරිතේෂීකයෙක් හෝ අඩු කිරීමක් ලෙස දක්වා අැතැම් කලාප අධ්‍යාපන කාර්්‍යාල විසින් අයදුම්පත් එවනු ලබයි.
Source : Ministry of Education


govdoc blog
Add comment