Govdoc Blog

දකුණු පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවට බඳවා ගැනීම සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධ නිවේදනය

ඉහත කරුණට අදාළව දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් නිකුත් කරන ලද ලිඛිත තරඟ විභාගයේ ප්‍රතිඵල මත විභාග නිවේදනයේ සඳහන් පරිදි සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයන් සහ ප්‍රායෝගික පරීක්ෂණයෙන් 2024-03-15 දින සිට අාරම්භ කිරීමට අපේක්ෂිත අතර, එය දක්ෂිණපාහ අමාත්‍යංශ සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු කර තිබේ.

 

Southern Provincial Ministry of Education

 

 

(Visited 954 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed