Govdoc Blog

2024 වර්ෂය තුල පාසල් විභාග පැවැත්වීම

2024 වර්ෂය තුල පාසල් විභාග පැවැත්වීම

2024 අ.පො.ස සා/පෙළ , අ.පො.ස උ/පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සඳහා නියමිත දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
  • G.C.E. සා/පෙළ විභාගය – 2023 (2024) – 2024 මැයි 06 සිට 2024 මැයි 15 දක්වා
  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය –  2024 සැප්තැම්බර් 15
  • G.C.E. උසස් පෙළ විභාගය  – 2024 නොවැම්බර් 25 සිට 2024 දෙසැම්බර් 20 දක්වා

(Visited 10,872 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed