විද්‍යා පීඨ අයදුම්පත – 2023 (2024)
අධ්‍යාපන විද්‍යාලය සඳහා මාර්ගගත අයදුම්පත නිකුත් කර තිබේ.
අවසාන දිනය 2024 මාර්තු 22
වැඩි විස්තර මාර්තු මස ගැසට් පත්‍රයෙහි සදහන් වේ. (නිකුත් වී නොමැත.)
අධ්‍යාපන විද්‍යාලය සඳහා මාර්ගගත අයදුම්පත නිකුත් කර තිබේ.
අවසාන දිනය 2024 මාර්තු 22
වැඩි විස්තර මාර්තු මස ගැසට් පත්‍රයෙහි සදහන් වේ. (නිකුත් වී නොමැත.)
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) මඟින් විශ්වවිද්‍යාල විශේෂ බඳවා ගැනීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ . 2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය [අ.පො.ස. ප්‍රතිඵල මත පදනම්ව. උසස් පෙළ විභාගය 2022] විශේෂ...
දකුණු පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධ නිවේදනය...
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන (05) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් මෙම පුහුණු...
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Copyright © 2024 · Powered by Rightmo Web Solution.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment