විද්යා පීඨ අයදුම්පත – 2023 (2024)
අධ්යාපන විද්යාලය සඳහා මාර්ගගත අයදුම්පත නිකුත් කර තිබේ.
අවසාන දිනය 2024 මාර්තු 22
වැඩි විස්තර මාර්තු මස ගැසට් පත්රයෙහි සදහන් වේ. (නිකුත් වී නොමැත.)
අධ්යාපන විද්යාලය සඳහා මාර්ගගත අයදුම්පත නිකුත් කර තිබේ.
අවසාන දිනය 2024 මාර්තු 22
වැඩි විස්තර මාර්තු මස ගැසට් පත්රයෙහි සදහන් වේ. (නිකුත් වී නොමැත.)
හෙද සේවාව පිළිබඳ දිශානති හා සම්බන්ධීකරණ පාඨමාලාව සඳහා හෙද උපාධිධාරීන් බඳවා ගැනීම 2026 සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය විසින් හෙද සේවාව පිළිබඳ දිශානති හා සම්බන්ධීකරණ පාඨමාලාව (2026) සඳහා B.Sc. (හෙද) උපාධිධාරීන්ගෙන්...
2026 අ.පො.ස. උසස් පෙළ ප්රායෝගික විභාග කාලසටහන ප්රකාශයට පත් කෙරේ මෙම වසරේ මුල් භාගයේදී ලිඛිත විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් සඳහා, 2026 අධ්යයන පොදු සහතික පත්ර (උසස් පෙළ) විභාගයේ ප්රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වෙන...
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශිෂ්යත්ව අයදුම්පත 2026 ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගත ශ්රමිකයින්ගේ (විදේශ රැකියාවල නිරතවන්නන්ගේ) දරුවන් සඳහා 2026 වර්ෂයට අදාලව...
govdoc blog
Govdoc blog delivers timely posts on the latest news, technological innovations and job opportunities
Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka
Add comment