Govdoc Blog

ජපාන විදේශ ඇමති ශ්‍රී ලංකාවට

Japanese foreign Mimister

ජපාන විදේශ ඇමති ශ්‍රී ලංකාවට

  • ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය යොකො කමිකාවා (Yoko Kamikawa) 2024 මැයි 04-05 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
  • මෙම සංචාරයේදී ජපාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිතය.
  • මෙම සංචාරයේදී ජපාන විදේශ අමාත්‍යවරිය ඇතුළු දූත පිරිස විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
  • විදේශ අමාත්‍යවරයා සමඟ ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්වීමට නියමිතයි.

source – News 1st 

(Visited 83 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed