Govdoc Blog

ජපාන විදේශ ඇමති ශ්‍රී ලංකාවට

Japanese foreign Mimister

ජපාන විදේශ ඇමති ශ්‍රී ලංකාවට

  • ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය යොකො කමිකාවා (Yoko Kamikawa) 2024 මැයි 04-05 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
  • මෙම සංචාරයේදී ජපාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිතය.
  • මෙම සංචාරයේදී ජපාන විදේශ අමාත්‍යවරිය ඇතුළු දූත පිරිස විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
  • විදේශ අමාත්‍යවරයා සමඟ ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්වීමට නියමිතයි.

source – News 1st 

(Visited 4 times, 4 visits today)

Menuka Jayaweera

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed