ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය (WUSL) විසින් පවත්වනු ලබන ආහාර ව්‍යාපාර සහ අලෙවිකරණය පිළිබඳ BSc (බාහිර) උපාධි වැඩසටහන (පළමු බඳවා ගැනීම) සඳහා අයදුම්පත් කැඳවීම.
- කාලය: අවුරුදු 03 යි
- පාඨමාලා ගාස්තුව: රු.250,000/=
- මාධ්‍ය: ඉංග්රීසි
- මාදිලිය: මාර්ගගත සහ භෞතික
More Details & Instructions | Click_Here |
Online Application Form | Apply_Here |
Website | www.wyb.ac.lk |
Add comment