Govdoc Blog

අ.පො.ස උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවෙන් 12 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම – 2024/2025

Vocational Stream

අ.පො.ස. උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට (12 ශ්‍රේණිය) (අවුරුදු දහතුන සහතික අධ්‍යාපන වැඩසටහන) ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම 2024/2025 – අධ්‍යාපන අමාත්‍යාංශය

School List 

 School_list

Application Form (PDF) 

 Application_Format_Sinhala
Application_Format_Tamil

Cover Letter (More Details) 

Covering_Letter_Sinhala 
 Covering_Letter_Tamil

විෂය ධාරාව (පාඨමාලා)

  1. ළමා මනෝවිද්‍යාව සහ රැකවරණය
  2. සෞඛ්‍ය සහ සමාජ සත්කාර
  3. ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩා
  4. රංග කලාව
  5. සිදුවීම් කළමනාකරණය
  6. කලා සහ අත්කම්
  7. අභ්‍යන්තර නිර්මාණකරණය
  8. විලාසිතා නිර්මාණකරණය
  9. ග්‍රැෆික් නිර්මාණකරණය
  10. සංචාරක හා සත්කාරක කළමනාකරණය
  11. භූමි අලංකරණය
  12. ව්‍යවහාරික උද්‍යාන විද්‍යාත්මක අධ්‍යයනය
  13. පශු සම්පත් නිෂ්පාදන අධ්‍යයනය
  14. ආහාර සැකසුම් අධ්‍යයනය
  15. ජලජ සම්පත් අධ්‍යයනය
  16. වැවිලි නිෂ්පාදන අධ්‍යයනය
  17. ඉදිකිරීම් අධ්‍යයනය
  18. මෝටර් රථ අධ්‍යයනය
  19. විදුලි හා ඉලෙක්ට්‍රොනික අධ්‍යයනය
  20. රෙදිපිළි සහ ඇඟලුම් අධ්‍යයනය
  21. ලෝහ නිෂ්පාදන අධ්‍යයනය
  22. ඇලුමිනියම් රෙදිපිළි අධ්‍යයනය
  23. කලාව සහ නිර්මාණකරණය
  24. පාරිසරික අධ්‍යයනය
  25. පරිගණක දෘඩාංග සහ ජාලකරණය
  26. නිෂ්පාදනය

 

(Visited 657 times, 2 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed