අ.පො.ස. උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට (12 ශ්‍රේණිය) (අවුරුදු දහතුන සහතික අධ්‍යාපන වැඩසටහන) ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම 2024/2025 – අධ්‍යාපන අමාත්‍යාංශය
School List
School_list
Application Form (PDF)
Application_Format_Sinhala
Application_Format_Tamil
Cover Letter (More Details)
Covering_Letter_Sinhala
Covering_Letter_Tamil
විෂය ධාරාව (පාඨමාලා)
- ළමා මනෝවිද්‍යාව සහ රැකවරණය
- සෞඛ්‍ය සහ සමාජ සත්කාර
- ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩා
- රංග කලාව
- සිදුවීම් කළමනාකරණය
- කලා සහ අත්කම්
- අභ්‍යන්තර නිර්මාණකරණය
- විලාසිතා නිර්මාණකරණය
- ග්‍රැෆික් නිර්මාණකරණය
- සංචාරක හා සත්කාරක කළමනාකරණය
- භූමි අලංකරණය
- ව්‍යවහාරික උද්‍යාන විද්‍යාත්මක අධ්‍යයනය
- පශු සම්පත් නිෂ්පාදන අධ්‍යයනය
- ආහාර සැකසුම් අධ්‍යයනය
- ජලජ සම්පත් අධ්‍යයනය
- වැවිලි නිෂ්පාදන අධ්‍යයනය
- ඉදිකිරීම් අධ්‍යයනය
- මෝටර් රථ අධ්‍යයනය
- විදුලි හා ඉලෙක්ට්‍රොනික අධ්‍යයනය
- රෙදිපිළි සහ ඇඟලුම් අධ්‍යයනය
- ලෝහ නිෂ්පාදන අධ්‍යයනය
- ඇලුමිනියම් රෙදිපිළි අධ්‍යයනය
- කලාව සහ නිර්මාණකරණය
- පාරිසරික අධ්‍යයනය
- පරිගණක දෘඩාංග සහ ජාලකරණය
- නිෂ්පාදනය
Add comment