ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
| කාල සීමාව | අවුරුදු 03 |
| පාඨමාලා ගාස්තුව | ආසන්න වශයෙන් රුපියල් 300,000/= බැර 90ක් සඳහා පමණි.
එක් බැරයකට රුපියල් 2870/= |
| අයදුම්පත් නිකුත් කිරීම | 2024 ජූලි 1 |
| අයදුම්පත් භාරගන්නා අවසන් දිනය | 2024 සැප්තැම්බර් 16 |
| Download Guide Book | Click Here |
| Download Prospectus | Click Here |
| Download Flyer | Click Here |
| Full Details | Click Here |
| Online Application
(Active from July 01 Onwards) |
Click Here |
More Details – Click Here
English Advertisement



govdoc blog
Add comment