Govdoc Blog

ඇසුරුම් තාක්ෂණය පිළිබඳ සහතික පුහුණු පාඨමාලාව – 2024

කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඇසුරුම් තාක්ෂණය පිළිබඳ සහතික පත්‍ර පුහුණු පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

පාඨමාලා කාලය 2024 අගෝස්තු 3 වැනි දින සිට

(කම්හල් චාරිකා 4ක් ඇතුළුව සෙනසුරාදා දවස් 14 )

පාඨමාලා ගාස්තුව රු. 120,000
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2024 ජූලි 15
මාධ්‍යය ඉංග්‍රීසි සහ සිංහල
වෙබ් අඩවිය www.industry.gov.lk

වැඩි විස්තර දැන ගැනීම සඳහා – Click Here

 

English Advertisement

 

 

(Visited 180 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed