නුපුහුණු ගුරුවරුන් සඳහා ගුරු විදයාල විසින් අවුරුදු 02 ක ගුරු පුහුණුව ලබා දීම.
ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව පාසල් පද්ධතියේ සෑම නුපුහුණු ගුරුවරයෙක්ම පුහුණු ගුරුවරයෙක් බවට පත් විය යුතු අතර ඒ සඳහා උචිත ක්‍රමවේද අනුව සැකසූ ගුණාත්මක පුහුණුවක් මෙම පාඨමාලාව මඟින් සිදු කරනු ලැබේ.
මෙම පාඨමාලාව අවුරුදු 02ක නේවාසික පුහුණුවක් වන අතර, නේවාසික පහසුකම් නොමැති අවස්ථා වල විදුහල්පතිගේ ලිඛිත අවසරය මත ගුරු විදුහලට ආසන්නයේ නේවාසික වීමට අවසර දෙනු ලැබේ.
Sinhala Details
| Circular Sinhala | Click Here |
| Instructions Sinhala | Click Here |
| Application Form Sinhala | Click Here |
English Details
| Circular English | Click Here |
| Instructions English | Click Here |
| Application Form English | Click Here |
Tamil Details
| Circular Tamil | Click Here |
| Instructions Tamil | Click Here |
| Application Form Tamil | Click Here |
More Details – Click Here


govdoc blog
Add comment