Govdoc Blog

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපය මගින් පවත්වනු ලබන උපාධි පාඨමාලා සඳහා යෝග්‍යතා පරීක්ෂණ අයදුම්පත – 2024

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපය මගින් පවත්වනු ලබන පහත උපාධි පාඨමාලා සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම.

2023 අ.පො.ස උසස් පෙළ විභාගය මත පදනම්ව 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය

උපාධි වැඩසටහන්:

  • ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය
  • රංග කලාව පිළිබඳ (ගෞරව) උපාධිය

 

Sinhala Notice (AD) Sinhala
English Notice (AD) English
Registration Guidelines Download
Online Application Link Click Here
Website Link www.spc.cmb.ac.lk
Closing Date 2024.08.07
University Admission Application (Handbook) Click Here

 

Sinhala Advertisement

English Advertisement

(Visited 807 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed