Govdoc Blog

යාපනය විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන යෝග්‍යතා පරීක්ෂණ අයදුම්පත – 2024

යාපනය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන පහත උපාධි වැඩසටහන සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම

2023 අ.පො.ස උසස් පෙළ විභාගය මත පදනම්ව 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය

උපාධි වැඩසටහන:

  • ශාරීරික අධ්‍යාපනය පිළිබඳ (ගෞරව) උපාධිය – BSc (Hons) in Physical Education
Qualifications At least 03 “S” grades in any 03 subjects

at G.C.E. (A/L) examination 2023

Application & Instructions Pending
Website Link www.jfn.ac.lk
Online Apply Closing Date 2024.08.05
Closing Date for Mailing of All Documents 2024.08.07
University Admission Application (Handbook) Click  Here

 

English Advertisement

 

(Visited 335 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed