Govdoc Blog

තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

DIPLOMA IN INFORMATION TECHNOLOGY

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍යේ තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යයනාංශය – මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය

ඔබත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් ලබාගැනීමට සැලසුම් කරන්නෙක්ද?

එසේ නම්, ඔබේ සිහින සැබෑ කර ගැනීමට මේ අවස්ථාවයි.

  • මට්ටම: SLQF 03

  • කාල සීමාව: වසර 01

  • පාඨමාලා ගාස්තු: රු. 70,000

  • ඉගැන්වීමේ ක්‍රමවේදය: විශ්වවිද්‍යාලයේදී/මාර්ගගතව

  • අයදුම් කිරීමේ අවසාන දිනය: සැප්තැම්බර් 30, 2024

සුදුසුකම්:

අයැදුම්කරු අ. පො. ස. (උ. පෙළ) විභාගයෙන් එකවර විෂයන් තුනක් (S) සාමාර්ථ සහිතව සමත් වීම හෝ සනාතන සභාව විසින් අනුමත කරනු ලබන සමාන සුදුසුකමක් හෝ

• NVQ level 04 පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම සහ වසර 03 ක සේවා පළපුරුද්ද

ඒකක අගය 30 ක් වන ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා තිබීම.

විමසීම්: 011 280 3407/070 531 4585

For More Details – Click Here

(Visited 3,156 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed