Govdoc Blog

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව විදේශ රැකියාවන්හි යෙදී සිටි/ යෙදී සිටින ශ්‍රී ලංකිකයන්ගේ දු දරුවන් වෙනුවෙන් පිරිනමන ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීම

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව විදේශ රැකියාවන්හි යෙදී සිටි/ යෙදී සිටින ශ්‍රී ලංකිකයන්ගේ දු දරුවන් වෙනුවෙන් පිරිනමන ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීම දෙසැම්බර් 31 දිනෙන් අවසන් වේ.

ශිෂ්‍යත්ව පිරිනමන කාණ්ඩ

  • 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දූ දරුවන් සඳහා
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් දූ දරුවන් සඳහා
  • අ.පො.ස. උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ හෝ වෙනත් පාඨමාලා සහ කාර්මික විද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ දූ දරුවන්ට

foreign

 

foreign 1

(Visited 161 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed