ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව විදේශ රැකියාවන්හි යෙදී සිටි/ යෙදී සිටින ශ්‍රී ලංකිකයන්ගේ දු දරුවන් වෙනුවෙන් පිරිනමන ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීම දෙසැම්බර් 31 දිනෙන් අවසන් වේ.
ශිෂ්‍යත්ව පිරිනමන කාණ්ඩ
- 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දූ දරුවන් සඳහා
- අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් දූ දරුවන් සඳහා
- අ.පො.ස. උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ හෝ වෙනත් පාඨමාලා සහ කාර්මික විද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ දූ දරුවන්ට
Add comment