Govdoc Blog

ජාතික පාසල්වල විදුහල්පති තනතුරු වල පුරප්පාඩු සම්පූර්ණ කිරීම – 2025

Principal

දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම – 2025

මේ සමඟ ඇති උපලේඛනයේ සඳහන් ජාතික පාසල්වල විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා සුදුසු නිලධාරීන් තෝරා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

  • නිවේදනය               –  Sinhala  /  Tamil
  • පාසල් ලේඛනය      –  Sinhala  /  Tamil
  • ලකුණු පටිපාටිය      –  Sinhala  /  Tamil
  • ආදර්ශ අයදුම්පත්‍රය   –  Sinhala  /  Tamil

More Details – Principal – Ministry of Education

(Visited 401 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed