Govdoc Blog

පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීම – 2023

Grade 1

2023 වර්ෂ‍ය‍ේ රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීම පිළිබද උපදෙස්. 

2023 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් අන්තර්ජාලයට මුදා හැර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, අයදුම්පත් සහ මාර්ගෝපදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක. අයදුම්පත් එවිය හැකි අවසන් දිනය 2022-07-16 වේ.

අයදුම්පත හා විස්තර සදහා පිවිසෙන්න.

https://govdoc.lk/grade-01-admission-2023-instructions-and-application

(Visited 797 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed