Govdoc Blog

කාර්මික ඉංජිනේරු පුහුණු ආයතනය සඳහා ඇතුළත් වීම – පූර්ණ කාලීන පාඨමාලා 2024

කාර්මික ඉංජිනේරු පුහුණු ආයතනය සඳහා ඇතුළත් වීම – පූර්ණ කාලීන පාඨමාලා 2024

 

මොරටුව කටුබැද්ද කාර්මික ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ (IETI) පූර්ණ කාලීන පාඨමාලා (2024 ජූලි බඳවා ගැනීම) සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම

පවතින පාඨමාලා ලැයිස්තුව (NVQ 04)

ඉලෙක්ට්‍රොනික ශිල්පී (විශේෂ)
විදුලි කාර්මික (විශේෂ)
ඉදිකිරීම් අධීක්ෂක
ප්‍රමාණ මැනුම් සහකාර
කෙටුම්පත්කරු
ශීතකරණ සහ වායු සමීකරණ යාන්ත්‍රික
යන්ත්‍රෝපකරණ (විශේෂ)
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ කාර්මික
පරිගණක ග්‍රැෆික් නිර්මාණකරු
ලේකම් පරිචයන් (ඉංග්‍රීසි මාධ්‍ය)
වෙල්ඩර් (විශේෂ)
පොත් බඳින්නා
වඩු කාර්මික (ගෘහ භාණ්ඩ සහ ගොඩනැගිලි)
ඇලුමිනියම් ෆැබ්රික්ටර්
ජලනල කාර්මික

කාලය : අවුරුදු 01 – 03
මාධ්යය : සිංහල
වයස් සීමාව : 16 – 35

Source : කාර්මික ඉංජිනේරු පුහුණු ආයතනය

Education

(Visited 1,434 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed