Govdoc Blog

සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙල – 2024

සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙල – 2024 (සිංහල මාධ්‍යය)

අධ්‍යාපන ලේකම්ගේ 04/2024 චක්‍රෙල්ඛයට අනුකූල නොවන අයදුම්පත් ඉවත් කර ඇති අතර, 01 කාණ්ඩයේ පිටපත් වටයෙන් තේරුණු පාසල් පමණක් එම කාණ්ඩය යටතේ පෙළ ගස්වා ඇත.මෙහි සඳහන් වන්නේ, ඉහත චක්‍රෙල්ඛයේ 5.13 කොන්දේසියට අනුව ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පත් යොමු කළ පාසල් පමණක් වන අතර එම පාසල් වල නම් ඇතුළු තොරතුරු ඒ ඒ පාසල් විසින් මාර්ගගතව ඇතුළත් කළ පරිද්දෙනි.

More Details – Click Here

(Visited 241 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed