Govdoc Blog

ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපනය පිළිබද මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමා පාඨමාලා අයදුම්පත 2026

ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපනය පිළිබද මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමා පාඨමාලා අයදුම්පත 2026

ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපනය පිළිබද මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව සදහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, උසස් පෙළ ඕනෑම අංශයකින් හැදෑරු ශිෂ්‍යයින්, රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ රැකියා වල නියුතු පිරිස්, මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපනය පිලිබදව උනන්දුවක් දක්වන සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් සදහා අයදුම්පත් කැදවා ඇත.

සුදුසුකම් 

  1. අ.පො.ස. (උසස් පෙළ) ඕනෑම විෂය ධාරාවකින් ලබාගත් s සාමාර්ථ 3ක් සහිතව සමත් වීම
    හෝ
  2. වෘත්තීය සහ අධ්‍යාපනික වශයෙන් සලක බැලිය හැකි වෙනත් සුදුසුකම් සපුරා තිබීම

පාඨමාලා තොරතුරු

  • පාඨමාලා කාලය : මාස 12 කි
  • පාඨමාලාවේ ස්වභාවය : මාර්ගගත ඉගැන්වීම් ක්‍රමවේදය (විවෘත හා දුරස්ථ අධ්‍යයනය)
  • මාධ්‍යය : සිංහල
  • විමසීම් : 0813169800

පාඨමාලාව සදහා අයදුම් කල යුතු ආකාරය 

අයදුම්කරු විසින් :

  1. තම ජාතික හැදුනුම්පතේ/ ගමන් බලපත්‍රයේ හෝ වෙනත් හදුනගතහැකි ඡායාරූපයක්
  2. අ.පො.ස. (උසස් පෙළ) විභාග ප්‍රතිපල ලේඛනයේ සහ වෙනත් අධ්‍යාපනික සහතික ඡායාරූප
  3. තම වර්ණවත් පැහැදිලි ඡායාරූපයක්

0705337702 (Whatsapp) අංකයට යොමු කල යුතුය.

වැඩි විස්තර සදහා කාර්යාලයීය වේලාවන් වන පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා 0813169800 දුරකථන අංකය ඔස්සේ අමතා වැඩි දුර විස්තර දැනගත හැකිය.

Advertisement Sinhala
Source Gazette(29-05-2026)

 

(Visited 1 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed