Govdoc Blog

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ I වන ශ්‍රේණියේ තනතුරු වලට බදවා ගැනීම සදහා අයදුම්පත් නිකුත් කර ඇත

blog

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ I වන ශ්‍රේණියේ තනතුරු වලට බදවා ගැනීම සදහා අයදුම්පත් නිකුත් කර ඇත

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ පුරප්පාඩු පවතින තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට අදාලව, මධ්‍යම පළාත් රාජ්‍ය සේවයෙහි සේවයේ නියුතු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ I ශ්‍රේණියට අයත් සුදුසුකම් ලත් නිලධාරීන් වෙතින් අයදුම්පත් කැදවනු ලැබේ. ඒ අනුව පහත සදහන් පුරප්පාඩු සදහා බදවා ගැනීම් සිදු කරනු ලැබේ.

  • පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ
  • පළාත් අධ්‍යක්ෂ (ඉංජිනේරු සේවා)
Notice Sinhala
Application Download
Marking scheme Download
Closing Date 16-03-2026
Website Link Click Here

sinhala1

(Visited 42 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed