Govdoc Blog

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

blogg

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම පනත පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව, වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. මෙම පනතේ 3 වගන්තිය ප්‍රකාරව, මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනට පෙරාතුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇති සහ විශ්‍රාම වැටුප් ලබන යම් තැනැත්තකුට මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප් ලැබීම නතර වීම සිදු වන බව මෙහි වැඩිදුරටත් සදහන් වේ.gazette 1

Gazette 2

(Visited 21 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed