Govdoc Blog

සේවක භාර අරමුදල් මණ්ඩලය (ETFB) විසින් පිරිනමනු ලබන නිපුණතා සවිය සහ විශ්ව යාත්‍රා ශිෂ්‍යත්ව (මූල්‍ය ප්‍රදාන) සඳහා අයදුම්පත් කැඳවීම

Employees’ Trust Fund Board

2025 අපොස උ/පෙළ සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා නිපුනතා සවිය සහ විශ්ව යාත්‍රා ශිෂ්‍යත්වය

  • නිපුණතා සවිය – ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටම් 3, 4 සහ 5 සඳහා TVEC පිළිගැනීමක් සහිත පාඨමාලා 100 න් තෝරාගත් 1 ක් සඳහා ETFB හි ක්‍රියාකාරී සාමාජිකයින්ගේ දරුවන් සඳහා රු. 50,000/= ක මූල්‍ය ආධාර
  • විශ්ව යාත්‍රා – 2022 දී උසස් පෙළ සමත් සහ 2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වී සිටින දරුවන් සඳහා රු. 25,000/= ක මූල්‍ය ආධාර
More Details & Application Nipunatha Saviya | Vishwa Yathra
Website Link www.etfb.lk
Closing Date 2025.04.20
2025.03.31

 

Scholarship Sinhala

Scholarship English

(Visited 479 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed