Govdoc Blog

2025/2027 අධ්‍යයන වර්ෂ සදහා පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණය පිළිබද උසස් ජාතික ඩිප්ලෝමාව සදහා අයදුම්පත් කැදවීම.

2025/2027 අධ්‍යයන වර්ෂ සදහා පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණය පිළිබද උසස් ජාතික ඩිප්ලෝමාව සදහා අයදුම්පත් කැදවීම.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (DAPH) විසින් පවත්වනු ලබන පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (HND) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා සත්ව පාලන පාසල්වලට ඇතුළත් වීමේ තරඟ විභාගය (අධ්‍යයන වර්ෂය 2025/2027) – අයදුම්පත් කැඳවීම.

පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණවේදය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (NVQ 5/6)

  • කාලය: අවුරුදු 02 (පූර්ණ කාලීන)
  • මාධ්‍ය: ඉංග්‍රීසි
  • පාඨමාලා ගාස්තු: නොමිලේ
Gazette Notice – Full Details English | Sinhala | Tamil (Pending)
Application Form English | Sinhala | Tamil (Pending)
Source Gazette 2025.10.10
Closing Date 2025.11.07
(Visited 330 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed