Govdoc Blog

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද පුහුණු පාසල විසින් පවත්වනු ලබන 2025 ශිෂ්‍ය හෙද පුහුණු පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම.

Ministry of Health

හෙද පුහුණු පාඨමාලාව (අයදුම්පත සහ ගැසට් පත්‍රය) 2025 – සෞඛ්‍ය අමාත්‍යාංශය

  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද පුහුණු පාසල් (NTS) හි පවත්වනු ලබන ශිෂ්‍ය හෙද පුහුණු පාඨමාලාව (2025 වසර) සඳහා බඳවා ගැනීම් සඳහා අයදුම්පත් කැඳවීම.
  • 2025 ශිෂ්‍ය හෙද පුහුණු පාඨමාලාව සඳහා සිසුන් 2,650 ක් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
  • 2020, 2021 සහ 2022 වසරවල අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා පෙනී සිටි සිසුන් සඳහා විවෘත වේ.
  • අයදුම්පත් කැඳවීමේ නිල ගැසට් නිවේදනය 2025 ජූලි 18 වන සිකුරාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
  • More Details : Gazette (2025-07-18)
(Visited 449 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed