සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය 2023 මාර්තු මස 18 (හෙට) වැනි සෙනසුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 12.10 දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3269කදී පැවැත්වේ.
අ.පො.ස. උසස් පෙල GIT විභාගය හෙට

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය 2023 මාර්තු මස 18 (හෙට) වැනි සෙනසුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 12.10 දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3269කදී පැවැත්වේ.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිඟයක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ සඳහා 19,000ක් අවශ්‍ය වුවත් මේ වනවිට ඉල්ලුම් කර ඇත්තේ ගුරුවරු 15,000ක් පමණක් බවයි අද (23)...
මේ වසරේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධ දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2022 ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 16 වනදා පැවැත්වෙන අතර සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදා සිට...
පෙබරවාරි 28 වනදා මධ්‍යම රාත්‍රීයෙන් පසුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. මේ වන විට Online ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම් පත්‍ර භාර ගැනීම...
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Copyright © 2023 · Powered by Rightmo Web Solution.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment