Govdoc Blog

ගොවිපල යන්ත්‍රෝපකරණ තාක්ෂණ ජාතික ඩිප්ලෝමාව 2024

ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය විසින් පවත්වනු ලබන ආණමඩුව ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ගොවිපල යන්ත්‍රෝපකරණ තාක්ෂණ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව 2024 බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.

  • කාලය: අවුරුදු 02 (සතියේ දිනවල)

  • මාධ්‍යය: ඉංග්‍රීසි

  • අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය: 2024.07.21

For More Details – Click Here

course

 

(Visited 143 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed