Govdoc Blog

සංචාරක කර්මාන්තය සඳහා ඉන්ධන නිකුත් කිරීම පිළිබදව දැනුම් දීමක්

share img

සංචාරක කර්මාන්තය සඳහා ඉන්ධන නිකුත් කිරීම පිළිබදව දැනුම් දීමක්

සංචාරක කර්මාන්තයේ ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් ලියාපදිංචි විය යුතු ආකාරය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, සංචාරක කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට www.tourismfuel.sltda.gov.lk යන සබැඳිය ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස එම අමාත්‍යාංශය ඉල්ලා සිටී. පෝරමය පිරවීම සඳහා Gmail ගිණුමක් භාවිත කිරීම අනිවාර්ය බව ද සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම නව පියවර මඟින් සංචාරක කර්මාන්තයේ නියුතු හෝටල් හිමියන්, සංචාරක මගපෙන්වන්නන් සහ ප්‍රවාහන සේවා සපයන්නන්ට ඉන්ධන ගැටලුවලින් තොරව සිය සේවාවන් පවත්වාගෙන යාමට අවස්ථාව සැලසේ.

Website www.tourismfuel.sltda.gov.lk

img sin

(Visited 25 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed