Govdoc Blog

සාමාන්‍ය පෙළ අයැදුම්කරුවන්ට දැනුම් දීමක්

Ordinary Level

සාමාන්‍ය පෙළ අයැදුම්කරුවන්ට දැනුම් දීමක්

 

2024 මැයි මාසයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2023) සඳහා පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර, මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට දෙපාර්තමේන්තුව වෙත පැමිණිමකින් තොරව එම ලිපිය ලබා ගත හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2005.02.01 දින සිට 2008.01.31 දින දක්වා උපන් අයැදුම්කරුවන් වෙත නිකුත් කරන ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපි මේ වනවිට සියලු ම ඉල්ලුම්කරුවන් වෙත තැපැල් මගින් යොමු කර ඇති බව ය.

එම නිවේදනය පහතින් සඳහන් දැක්වේ.

 

Ordinary Level

(Visited 247 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed