Govdoc Blog

විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදු කාලසටහන් අනුමත කරන්නේ නැහැ

current

ජනවාරි 26 සිට පෙබරවාරි 17 දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති කිසිදු විදුලි කප්පාදුවක් මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත නොකරන බව එම කොමිසමේ සභාපති ජනත රත්නායක පවසනවා.

ඒ අනුව එම කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට විධානයක් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා.

ලංකා විදුලි බල මණ්ඩලය එම විධානය උල්ලංඝණය කරමින් කටයුතු කළ හොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

(Visited 85 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed