Govdoc Blog

ශිෂ්‍යත්ව සමතුන්ගේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ

Scholarship

ශිෂ්‍යත්ව සමතුන්ගේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ

 

  • 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
  • අද (පෙබ. 2) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය මේ බව සඳහන් කළේ ය.
  • වැඩිදුර තොරතුරු http://www.moe.gov.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් දැන ගැනීමට හැකි ය.

Cut Off Marks

Scholarship

(Visited 722 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed