Govdoc Blog

සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රවේ දී ගෞරව උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම – 2023/2024 අධ්‍යයන වර්ෂය

Degree

සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රවේ දී ගෞරව උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම – 2023/2024 අධ්‍යයන වර්ෂය

ජාතික සමාජ සංවර්ධන ආයතනය

 

අයදුම් කිරීමේ සුදුසුකම් :

2020, 2021 සහ 2022 යන වර්ෂවල දී අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ දී ඕනෑම විෂය ධාරාවකින් විශ්වවිද්‍යාල ප්‍රවේෂය සඳහාවන අවම සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට පමණක් මෙම පාඨමාලාව සඳහා අයදුම් කළ හැකිය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධිය හැදෑරීමට අයදුම් කිරීම සඳහා අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව විෂය සඳහා හෝ අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ දී සාමාන්‍ය ඉංග්‍රීසි විෂයය සඳහා අවම වශයෙන් සම්මාන සාමාර්ථයක් (ක්‍) ලබා තිබීම අනිවාර්ය වෙයි.

  • Source : Gazette
  • Closing Date : 2024-02-10

 

 

CoursesCourse

(Visited 403 times, 2 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed