ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව අද (11) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ මිල යළිත් ඉහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද (11) ඩොලරයක ගැනුම් මිල රු.298.45 ක් ලෙස හා විකුණුම් මිල රු.308.00 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
මෙම ඉහළ යෑම ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දක්වා ඇති ආකාරය පහතින්.

(Visited 54 times, 1 visits today)


govdoc blog
Add comment