Govdoc Blog

කැලණිය විශ්වවිද්‍යාලයීය යෝග්‍යතා පරීක්ෂණ අයදුම්පත 2025

University of Kelaniya

කැලණිය විශ්වවිද්‍යාලයීය යෝග්‍යතා පරීක්ෂණ අයදුම්පත 2025

කැලණිය විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලබන පහත සඳහන් උපාධි වැඩසටහන් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම

2024 අ.පො.ස. උසස් පෙළ විභාගය මත පදනම්ව 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය

උපාධි වැඩසටහන් : 1. ක්‍රීඩා විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව)
2.චිත්‍රපට සහ රූපවාහිනී අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව)

 

Calling Applications for aptitude tests to select candidates for the following degree programmes conducted by the University of Kelaniya

University Admission for Academic Year 2024/2025 Based on the GCE A/L Exam 2024

Degree Programmes : 1. BSc (Hons) in Sports Science

2. BA (Hons) in Film and Television Studies

Website Links https://aptitudetest.kln.ac.lk
www.kln.ac.lk
Closing Date 2025.05.16

(Visited 229 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed