Govdoc Blog

බටහිර සංගීත ප්‍රායෝගික පරීක්ෂණය – 2024 (2025)

Calling Applications for Western Music Practical Test

බටහිර සංගීත ප්‍රායෝගික පරීක්ෂණය – 2024 (2025) I ශ්‍රේණියේ සිට III ශ්‍රේණිය දක්වා සහ ඩිප්ලෝමාව

විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන බටහිර සංගීත ප්‍රායෝගික පරීක්ෂණය – 2024 (2025) (I ශ්‍රේණියේ සිට VIII ශ්‍රේණිය සහ ඩිප්ලෝමාව දක්වා) සඳහා අයදුම්පත් කැඳවීම. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබන ඉහත පරීක්ෂණය  2025 දෙසැම්බර් මස කොාාළඹ දී පැවැත්වීමට කටයුතු යොදො ඇත.

Gazette Notice English | Sinhala |Tamil (Pending)
Online Application Click_Here
Website Link www.doenets.lk
Closing Date 2025.10.17

 

(Visited 116 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed