Govdoc Blog

ඉන්ධන මිල ඉහළ යයි.

ඉන්ධන මිල ඉහළට

සියලුම ඉන්ධන වර්ගවල මිල ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.ඉන්ධනවල මිල

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල :

IOC

පෙට්‍රල් 92 – රු.04  කින්  (නව මිල රු.365)
පෙට්‍රල් 95 – රු.03 කින්  (නව මිල රු.420)
ඔටෝ ඩීසල්  – රු.10 කින් (නව මිල රු.351)
සුපර් ඩීසල් – රු.62 කින් (නව මිල රු.421)
භූමිතෙල් – රු.11 කින් (නව මිල රු.242)

 

CEYPETCO

පෙට්‍රල් 92 – රු. 4 කින් (නව මිල රු.365)
පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.420)
ඔටෝ ඩීසල් – රු. 10 කින් (නව මිල රු.351)
සුපර් ඩීසල් – රු. 62 කින් (නව මිල රු.421)
භූමිතෙල් – රු. 11 කින් (නව මිල රු.242)

 

SINOPEC

පෙට්‍රල් 92 – මිල නොවෙනස් (රු. 358)
පෙට්‍රල් 95 – රු. 6 කින්  (නව මිල රු.420)
ඔටෝ ඩීසල්  – රු. 10 කින් (නව මිල රු.348)
සුපර් ඩීසල් – රු. 61 කින් (නව මිල රු.417)

 

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular