Govdoc Blog

මධ්‍යම පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම (අදියර II) – 2023

මධ්‍යම පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට (SLTS) 3 ශ්‍රේණියේ I (a) උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා විවෘත තරග විභාගය  2023 (II අදියර) සඳහා අයදුම්පත් කැඳවයි.

  • මාධ්‍ය       : සිංහල සහ දෙමළ
  • විෂයයන්  :  09
  • විෂය ලැයිස්තුව

ගණිතය
ඉංග්‍රීසි (සා.පෙළ)
ඉතිහාසය
භූගෝල විද්‍යාව
පුරවැසි අධ්‍යාපනය
ව්‍යාපාර සහ ගිණුම් අධ්‍යයනය
කලාව
සන්නිවේදන තාක්ෂණ
ප්‍රාථමික

More Details 

 

(Visited 144 times, 20 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular