Govdoc Blog

වයඹ පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම (විවෘත – අදියර II) – 2023

North Western (Wayamba) Province

වයඹ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට (SLTS) 3 ශ්‍රේණියේ I (a) උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා විවෘත තරග විභාගය – 2023 (II අදියර ) සඳහා අයදුම්පත් කැඳවයි.

  1. මාධ්‍ය: සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි
  2. විෂයයන් 17 ක්
  3. විෂය ලැයිස්තුව
  • ප්‍රාථමික
  • විද්‍යාව
  • ගණිතය
  • සිංහල භාෂාව සහ සාහිත්‍යය
  • දෙමළ භාෂාව සහ සාහිත්‍යය
  • ඉංග්‍රිසි
  • ඉතිහාසය
  • භූගෝල විද්‍යාව
  • සංගීතය (පෙරදිග)
  • කලාව
  • නැටුම් (පෙරදිග)
  • සන්නිවේදන තාක්ෂණ
  • කෘෂිකර්මය සහ ආහාර තාක්ෂණය
  • සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය
  • ගිණුම්කරණය
  • ව්‍යාපාර අධ්‍යනය
  • ආර්ථික විද්‍යාව

More Details :

Download Full Details (Gazette Notice) English| Sinhala | Tamil
Online Application Link

North Western (Wayamba) Province Council

Website Link www.psc.nw.gov.lk

Graduate Teacher

Teaching exam Past Papers

Past Papers

Closing Date 2023.11.17

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular