Govdoc Blog

ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩා පිළිබඳ උසස් ඩිප්ලෝමාව (2023-2024) – ජාතික අධ්‍යාපන ආයතනය

National Institute of Education

ජාතික අධ්‍යාපන ආයතනයේ ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩා පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපන ඒකකය මඟින් මෙහෙයවන ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩා පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ දෙවන කණ්ඩායම බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලබයි.

NIC

More details :

Duration 2 Years
Apply  National Institute of Education
Closing Date 2023.10.15
Website Links www.nie.lk
www.maruads.lk
(Visited 14 times, 14 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular