Govdoc Blog

පුරප්පාඩු පිරවීම සඳහා උසස් ජාතික ඩිප්ලෝමා (HND) වැඩසටහන් (පාඨමාලා) සඳහා ඇතුළත් වීම – (2022/2023)

HND

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) – 2022/2023 පුරප්පාඩු පිරවීම සඳහා උසස් ජාතික ඩිප්ලෝමා (HND) වැඩසටහන් (පාඨමාලා) සඳහා ඇතුළත් වීම.

සුදුසුකම්:

  • A/L හෝ NVQ හෝ ඊට සමාන / වෙනත්
  • HND වැඩසටහන් 15ක්
  • කාලසීමාව: අවුරුදු 2-4 (පූර්ණ කාලීන / අර්ධ කාලීන)
  • පාඨමාලා ගාස්තු පූර්ණ කාලීන සඳහා නොමිලේ
  •  මාර්ගගත අයදුම්පත්
  •  අවසන් දිනය: 2023.09.22

More Details

Notice  Advertiesment
Application Application
Website www.sliate.ac.lk
Closing Date 2023.09.22

 

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular