Govdoc Blog

සංචාරක සහ හෝටල් කළමනාකරණ පාඨමාලා අයදුම්පත්‍රය – 2023

ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) විසින් පවත්වනු ලබන සංචාරක සහ හෝටල් කළමනාකරණ පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවයි.

  1. ශිල්පීය මට්ටමේ පාඨමාලා
    කුකරි
    අවන්හල සහ බාර්
    හෝටල් පිළිගැනීම
    හෝටල් ගෘහ පාලනය
    පේස්ට්රි සහ බේකරි
  2. සහතික මට්ටමේ පාඨමාලා
    වෘත්තීය ඉවුම් පිහුම්
    අවන්හල සහ බාර්
    හෝටල් පිළිගැනීම
    හෝටල් ගෘහ පාලනය
    පේස්ට්රි සහ බේකරි
  3. අතරමැදි මට්ටමේ පාඨමාලා
    වෘත්තීය ඉවුම් පිහුම්
    ආහාර පාන මෙහෙයුම්
    ඉදිරිපස කාර්යාල මෙහෙයුම්
    හෝටල් ගෘහ පාලනය
  4. රියදුරු සංචාරක මාර්ගෝපදේශ පුහුණු වැඩසටහන
    අධ්‍යයන මධ්‍යස්ථාන – කොළඹ, මහනුවර, අනුරාධපුර, හබරාදූව, බණ්ඩාරවෙල, රත්නපුර, කුරුණෑගල, මඩකලපුව, යාපනය

 

More Details –

Online Application Form Apply Here
Website www.slithm.edu.lk
Closing Date 2023.12.10
(Visited 18 times, 18 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular