Govdoc Blog

උසස් පෙළ පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත් කරයි.

A/l

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මාධ්‍ය  නිවේදනය :A/L

 

A/L tamil

More Details 

GCE A/L Exam 2023 – Time Table Pending
GCE A/L Exam 2023 – Online Application Click Here
Website Links www.doenets.lk
https://moe.gov.lk/
Past papers G.C.E. Advance Level Exam Past Paper
Model Papers G.C.E. Advance Level Exam Model Paper
(Visited 3 times, 3 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular