Govdoc Blog

ඌව පළාතේ පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම (විවෘත) – 2023

Graduated teacher

ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට (SLTS) 3 වැනි ශ්‍රේණියේ (අ) උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා විවෘත තරග විභාගය – 2023

  1. මාධ්‍ය: සිංහල  /  දෙමළ

  2. විෂයයන්  –  31

  3. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය  –  2023.09.18

  4. Graduates for Teaching Vacancies in Schools in Uva Province (Open) – 2023

විෂය ලැයිස්තුව

  • රසායන විද්‍යාව
  • භෞතික විද්‍යාව
  • ජීව විද්‍යාව
  • කෘෂිකර්මය
  • ඒකාබද්ධ ගණිතය
  • ඉංජිනේරු තාක්ෂණය
  • ජෛව පද්ධති තාක්ෂණය
  • තාක්ෂණය සඳහා විද්‍යාව
  • ළමා මනෝවිද්‍යාව සහ ආරක්ෂාව
  • තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය
  • සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය
  • ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩා
  • කලා සහ අත්කම්
  • අභ්යන්තර අලංකරණය
  • ග්‍රැෆික් නිර්මාණකරණය
  • භූමි අලංකරණය
  • ව්යවහාරික ගෙවතු වගා තාක්ෂණික අධ්‍යනය
  • පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණික අධ්‍යනය
  • ආහාර නිෂ්පාදන තාක්ෂණික අධ්‍යයනය
  • ජලජ සම්පත් තාක්ෂණික අධ්‍යයනය
  • වගා භෝග නිෂ්පාදන තාක්ෂණික අධ්‍යයනය
  • මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය
  • ඉදිකිරීම් තාක්ෂණ අධ්යයන
  • විදුලි සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණික අධ්‍යයනය
  • රෙදිපිළි සහ ඇඟලුම් තාක්ෂණික අධ්‍යයනය
  • ලෝහ සැකසුම් තාක්ෂණික අධ්‍යනය
  • ඇලුමිනියම් පෙර සැකසුම තාක්ෂණික අධ්‍යයනය
  • පරිගණක දෘඩාංග සහ ජාලකරණය
  • නිෂ්පාදනය
  • සංචාරක සහ ආගන්තුක සත්කාරය
  • විශේෂ අධ්‍යනය

More Details :

Full Details Announcement
Application Form Application
Website Link www.psc.up.gov.lk
Teaching Exam Past Papers Past Papers

 

(Visited 3 times, 3 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular