Govdoc Blog

2022(2023) – උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය

2022 G.C.E. උසස් පෙළ විභාගය ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා සාර්ථකව පැවැත්විණි. මෙම විභාගය සඳහා සිසුන් ඉංග්‍රීසි, දෙමළ සහ සිංහල යන භාෂාවලින් පෙනී සිටියහ. ඒ අනුව මෙවර උසස් පෙළ ප්‍රතිඵල පසුගිය වසරවල මෙන් මාස 3ක් හෝ 4ක් ඇතුළත නිකුත් කිරීමට නියමිතයි.  2022(2023) අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල 2023 අගෝස්තු මාසයේදී නිකුත් කෙරේ. 2022 උසස්පෙළ විභාග ප්‍රතිඵල අගෝස්තු මැද භාගයේදී නිකුත් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. එමෙන්ම 2023 උසස්පෙළ විභාහය නත්තලට පෙර පැවැත්වෙන බව ඔහු ප්‍රකාශ කර සිටියා.

Exam

More Details

Web Site Department Of Examination in Sri Lanka
Exam Result Release Date August  – 2023
Check Your exam results www.doenets.lk

Department of Examinations

 

(Visited 4 times, 4 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular