Govdoc Blog

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ගැන දැනුම්දීමක්

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය, විභාග මධ්‍යස්ථාන 669ක දී දෙසැම්බර් 28 සහ 29 යන දිනවල පැවැත්වෙන බව සඳහන් කරයි.

මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර අදාළ දහම් පාසල් වෙත තැපැල් කර ඇති බවත් ප්‍රවේශ පත්‍ර නොලද අපේක්ෂකයින්, දහම් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති පරිශීලන නාමය හා මුරපදය භාවිත කර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිස ලබාගත හැකි බව වැඩිදුරටත් සඳහන්  කරයි.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular