Govdoc Blog

ඉංග්‍රීසි විෂය සහිතව, සමාන්‍ය කලා යෝග්‍යතා (බාහිර) පරීක්ෂණය / ශාස්ත්‍රවේදී (බාහිර) පළමු පරීක්ෂණය සහ විද්‍යාවේදී (බාහිර) උපාධි පළමු පරීක්ෂණය සමත් ගුරුවරුන් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කිරීම – 2022/2023

2022/2023 අධ්‍යයන වර්ෂයෙන් ආරම්භ කරනු ලබන පහත සඳහන් පාඨමාලා හැදෑරීම පිණිස ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුළත් කර ගැනීම සඳහා ඉංග්‍රීසි විෂය සහිතව සමාන්‍ය කලා යෝග්‍යතා (බාහිර) පරීක්ෂණය / ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පළමු පරීක්ෂණය සහ විද්‍යාවේදී (බාහිර) උපාධි පළමු පරීක්ෂණය සමත් රජයේ හෝ රජයේ අනුමත කරන ලද පෞද්ගලික පාසල්වල සේවය කරන ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

  • 1. කලා උපාධි පාඨමාලාව (ඉංග්‍රීසි විෂය සහිත)
  • විද්‍යාවේදී උපාධි පාඨමාලාව ( ජෛවීය විද්‍යා/ භෞතික විද්‍යා/ ව්‍යවහාරික විද්‍යා)

More details

Instruction Downloads
Application Downloads
Closing Date 2023.12.08
Source Ministry Of Education
(Visited 1 times, 2 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular