Govdoc Blog

ඉන්දියා ඔස්ට්‍රේලියා අවසන් මහා තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (19) පැවැත්වෙනවා.

ඒ අනුව සත්කාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00 ට ආරම්භවීමට නියමිතයි.

 

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular